Free MP3 Download

Me Wedana Namal Udugama Orginal

Me Wedana Namal Udugama Orginal #1
Click image to play video, right click to save image. (Image via youtube.com)
Music Details
TitleMe Wedana Namal Udugama Orginal
MP3 Size4.07 MB (estimated)
Duration04:04
Views4.7K
Sourceyoutu.be/pCtyHBnn0fs
Description

Namal Udugama
මේ වේදනා ... මට පවරලා
වෙන්වී ගියේ ........ ඇයි මා .. හඬවලා
අදහන්න බෑ .. පිලිගන්නේ නෑ ..
ඔබමද කියා .. පෙම්කළ කෙනා ඒ ....
ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ ..
අන්සතු වෙලා දෝ ... මට මැව් කෙනා ..
අපට අප හිමි නෑ සදා ............

ලඟ උන්නු කාලේ .. කී කතා සිහිවේ
අමතක වුනා දෝ .. නිස් කාරනා
යලී මුන ගැහේයි නම් ..
නාඳුනන සේ මං ... මඟ හැරලා යන්නම්
මතු හමු නොවේන්නම් ...
ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ ..
අන්සතු වෙලා දෝ ... මට මැව් කෙනා ..
අපට අප හිමි නෑ සදා ............
මේ වේදනා ... මට පවරලා
වෙන්වී ගියේ ........ ඇයි මා .. හඬවලා

මා කඳුළු අතරේ .. රඳවා තියලා
ඇකට වුනේ ඇයි .. රහසේ ඔයා
යලි මුන ගැසේ නම් ..
නාඳුනන සේ මං ... මඟ හැරලා යන්නම්
මතු හමු නොවේන්නම් ...
ඔබට මා හිමි නෑ .. මටද ඔබ හිමි නෑ ..
අන්සතු වෙලා දෝ ... මට මැව් කෙනා ..
අපට අප හිමි නෑ සදා ............
මේ වේදනා ... මට පවරලා
වෙන්වී ගියේ ........ ඇයි මා .. හඬවලා

CopyrightAll materials' copyright are belong to their respective owners and/or uploader. This video was uploaded by Eranda Harsha
LicenseLicensed under YouTube Standard License
Download as MP3
Download as MP4
TagsMe Wedana Namal Udugama Orginal, Download Me Wedana Namal Udugama Orginal, Download Video Me Wedana Namal Udugama Orginal, Download MP3 Me Wedana Namal Udugama Orginal, Download Me Wedana Namal Udugama Orginal episode terbaru, Me Wedana Namal Udugama Orginal terbaru